ගොබ්බ විල්සන්
About this book
උපහාසය මගින් ඝාතනය කළ නොහැකි
චරිතයක්
නොමැත.
ඕනෑම අවංක යහපත් චරිතයක් වුව ද ඝාතනය කිරීමට
මෝඩ තකතිරු උපහාසයක් සෑහේ.
උදාහරණයකට බූරුවකු ගන්න.
බූරුවා සතුන් අතරින්
කඩිසර, කීකරු,
ඥානවන්ත සතෙකි.
එහෙත් උපහාසය නිසා
ඌ පත්ව ඇති තත්ත්වය බලන්න.
අපට බූරුවා යයි කී විට අපි සතුටට පත්වනවා වෙනුවට කෝපයට පත්වෙමු.
Details
ISBN
9789552133244
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review