ගෝඨාභය
දිවයිනේ දේශපාලනයට සම්බන්ධ සුප්‍රසිද්ධ රාජපක්ෂ පවුලෙන් පැවත එන ගෝඨාභය රාජපක්ෂ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප් සතර හදාරා ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳී එහි වසර විස්සක් පුරාවට කීර්තිමත් යුග මෙහෙවරක යෙදී ඉන් පසු ඇමරිකාවේ නිත්‍ය පදිංචියට ගියේය. 2005 වසර අග භාගයේදී ඔහුගේ දෙටු සොහොයුරු මහින්ද රාජපක්ෂ ශ්‍රීලංකාවේ පස්වන විධායක ජනාධිපති ලෙස පත් වීමත් සමගම ආරක්ෂක ලේකම් ලෙස පත් කරනු ලැබු ඔහු තිස් වසරක් පුරා පැවති කුරිරු ත්‍රන්තවාදී යුද්ධය නිමා කරලීමට උපාය මාර්ගික සහ පරිපාලනමය නායකත්වය ලබා දුන්නේය.
යුද්ධය අවසන් වීමෙන් පසුව සිය තනතුරට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේන්කම්වරයා ලෙසද පත්වුනු ගෝඨාභය කොළඹ නගරය ආසියාවේ ආශ්චර්යතම නගරය බවට පත් කලේ සිය හැකියාව සහ වැඩ කිරීමේ ශෛලිය ආදර්ශමත් අයුරින් ශ්‍රී ලාංකිකයින්ට පෙන්වා දෙමිනි. දිවයිනේ නන් දෙසින් එන වියතුන්, විද්වතුන් සහ වෘත්තිකයින් ඒකරාශී කරමින් ඔහු විසින් ගොඩනගන ලද "වියත්මග" සංවිධානය, එම අයවලූන්ගේ සේය වඩාත් ගුණාත්මක අයුරින් රටේ දියුණුවට සහ යහපතට ලබාදීමට කටයුතු කරමින් ඇත.
"ගෝඨාභය” කෘතිය ගෝඨාහය නම් වූ එම අපූර්ව මිනිසා ආ ගමන් මග ජනතාවගේ දැනගැනීම සඳහා මුදා හැරෙන සවිස්තරාත්මක දිග හැරුමකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.