Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ග්‍රාමාරණ්‍යයේ ආගන්තුකයා

ග්‍රාමාරණ්‍යයේ ආගන්තුකයා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
පල්ඝාට් කඳුකරයේ සැඟවී තිබෙන නාගරික දුෂණයට ලක් නොවු සුන්දර ගම්මානයක් වන බසාකය වෙත රවි නම් මානවකයා අබිනික්මන් කරන්නේ නාගරික ජීවන රටාව පිටුදකිමින් ආත්මයට යම් සිසිලක් ලබා දෙන්නට පුරාවෘත්ත දේවකතා ජනකතා මිථ්‍යා විශ්වාසවලින් පෙඟුණු බසාකයේ අහිසංක ළමා පරපුරට නව දැනුම ලබා දෙන්නට ඔහු දරන උත්සාහය ප්‍රශංසනීයයි එහෙත් ඒ සමාජයේ දක්නට ලැබෙන තරඟකාරීත්වය කුසගින්න කාමය ඉරිසියාව නූගත්කම නිලධාරිවාදය ආදි පොදු මනුෂ්‍ය ගුණාංග විසින් ඔහු ද ගොදුරු කර ගන්නවා. ඔහු සෙවු කෙම්බිම ඔහුගේ ම ආත්මයේ සොහොන්පිටිය බවට පත්වන තුරුත්. එහෙත් ඔහුට මේ පසල් දනව්ව හැර පියා සුපුරුදු සමාජයට අවතීර්ණ වන්නට දෛවය ඉඩ දෙයිද?
ISBN
9789551558154
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ග්‍රාමාරණ්‍යයේ ආගන්තුකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.