Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගුරු ගුණ සුවඳ

ගුරු ගුණ සුවඳ

About this book

ළමා කළ තමා නිසි මඟ යැවීමට දිරි දී මඟ පෙන්වූ ගුරුවරුන් ගැන වැඩිහිටියන් වූ පසු ඔවුන් කියන කතා එකතුවකි මේ.

සුළු පෙළඹවීමකින් වුවද තම ලෝකය ජය ගන්නට අත හිත දුන් ගුරුවරුන්ගේ ගුණ සුවඳ කෘතවේදීව සිහිපත් කරනා කතා එකතුවකි මේ.

මේ කතා කියවන විට ඔබේ ලෝකය ජය ගන්නට ඔබට මං පෙත් විවර කර දුන් ගුරුවරුන් ගැන සිහිපත් කරවන කතා එකතුවකි මේ.

Details
ISBN
9789556525069
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගුරු ගුණ සුවඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.