හද බැඳි සිතුවම් - කාව්‍ය සංග්‍රහය
About this book
හැමෝටම ඇති
හිතේ ඇදුන එහෙම පින්තූරයක්
සේයාපටයක තිබුනත් නැතත්
ජීවිතේ මතක තියෙන නොතියෙන
යම් දවසක
හිත ඇඳුන සෙල් රුවක්....බිතූ සිතුවමක්
ළඟ හිටියත් නැතත්
නිතර නිතර සිහිවෙන රුවක්
දයාබර සෙනෙහෙබර කවුරුන් හෝ කෙනෙක්
එකට ඉඳි ගත්තු පින්තූරයක්
ඔව්.. හැමෝටම ඇති එහෙම එකක්
Details
ISBN
9786245578764
පිටු ගණන (Pages)
91
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review