Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හඬ නිහඬ
About this book

ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ‍ගේබ්‍රියෙල්ට බෙහෙවින් ආදරය කළා ය.එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවාය. ඒ මන්ද ?

හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නොකිරිම නිසා ය.ආරක්ෂක මානසික ඒකකය 'ද ග්‍රෝව්' වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිඳ දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකි වේවිද?.

නිහඬ ඇලීසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන අපගේ ම අවලස්ස ප්‍රතිබිම්බය දෙස බැලීමක් ද?

ISBN
9789553727190
පිටු ගණන (Pages)
426
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හඬ නිහඬ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.