හද විලෙකි පෙම් දිය සිඳි
About this book
එකිනෙකට වෙනස් මානසික සීමාවල සිටින දෙදෙනෙක්, බැඳී ඇති විවාහ බන්ධනයට හිරව සිටිය දී, එකිනෙකා වෙත ඇදී යති.
එක් අයෙකුට ලිංගිකත්වය හුදු ආස්වාදයෙන් තොර අවශ්‍යතාවයක් පමණක් වන විට, අනෙකාට එය ආදරයේ පිවිසුමකි. ඔවුන් වටා සිටින චරිතද සාමාන්‍ය නැත: ආත්මපරිත්‍යාගයෙන් අන්‍යයන් සුවපත් කරන බිරිඳකි, ව්‍යාධියෙන් පෙළෙන සැමියෙකි, මේ දෙදෙනා අතරේ සිටින අනෙකා තම දරුවාගේ අසම වූ දක්ෂතාව මතින් තම පාපී අභිලාෂ ඉටුකරගන්නා අයෙකි. ආදරයෙන්, වෛරයෙන් හා ක්‍රෝධයෙන් යුත් මවගේ චින්තාව වටහා ගැනීම ගැනුමට අසීරුය. තම ලෙයින් ද අනීතික ලෙසින් ද උපන්, ඇය තම පණ දෙවැනිව තබා ආදරය කරන එම දරුවා ඇගේ චිත්තයේ එක් පළුවෙකි. සදාචාර සීමා ඉක්මවා අන් මිනිසෙකුගේ යහනට තමාව තල්ලු කරනු ලැබූ, තම හිමිකමේ රඳවා ගැනුමට ඇයට හැමදා වුවමනා වූ ඇගේ සැමියා එම චිත්තයේ ම අනෙක් පළුවයි. ඇය ආදරය කිරීම, හිමිකම රැකගැනීම සහ හෘද සාක්ෂිය අතර වූ සිත් විකල් කෙරෙන තෙරපුමක සිරවේ. ආදරය, පහස, දෝෂ හැගුම් සහ පළිගැනීම් අතර දෝළනය වන මිනිස් සිතේ අතිශය සංවේදී මෙන්ම බිහිසුණු සැබෑව, විමසුමට ගෙනෙන නවකතාවකි මේ.
Details
ISBN
9786244958147
පිටු ගණන (Pages)
331
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
හද විලෙකි පෙම් දිය සිඳි
රු. 1,280.00
රු. 1,600.00
අනායාස
රු. 360.00
රු. 450.00
උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා
රු. 1,184.00
රු. 1,480.00
3 books selected
රු. 2,824.00
රු. 3,530.00
Save රු. 706.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review