කුරුසයේ ලූ යක්ෂයා
About this book
ජෝමෝ කෙන්යාටාගේ පාලනයට එරෙහිව නාට්‍යයක් කරනු ලැබුවේ 1977 දිනක, න්ගුගි වා තියොන්ගෝ අත් අඩංගුවට ගැනිණ.
ඔහු කුරුසයේ ලූ යක්ෂයා' ලියනු ලැබූ යේ, කෙන්යාවේ 'කමතී' හිර ගෙදර සිටි සමයේ ය. වැසිකිලි කඩදාසි වල ලියූ මෙම නවකතාව බන්ධනාගාර නිලධාරීන්ගෙන් සගවා තැබුව ද, දිනක ඔහුගේ සිර කූඩුවට කඩා වැදි පොලිසිය විසින් කඩදාසි ගොන්න අත් අඩංගුවට ගැනිණ.
පසු කලෙක ජගත් විරෝධතා අතරතුර ඔහු නිදහස් කෙරිණ. අනපේක්ෂිත ලෙසින් නවකතාවේ පිටපත ද නිදහස් කරනු ලැබේ.
මෙම නවකතාව ලත් පිළි ගැනුම ඉතා සිත් ගන්නා සුළුය, ගෙදර ඇත්තන් හවසට එක් වූ විට, ඔවුනතුරෙන් කියවන්නට දන්නා අයෙක් සෙස්සන් සඳහා එය සුදුසු ලෙස කියවූහ. බසයන් තුළදීත් මටාටු තුළදීත් නවකතාව කියවනු ලැබේ. සුරා සැලක බීර බෝතලයක් බොමින් සිටින්නෙක් එය නැරඹීමට පටන් ගනී. බීර බෝතලය හිස් වූ සැණින් පසෙක තැබූ එම පොත යළි කියවා ගනු වස් කිසිවෙක් ඔහුට තවත් බීර බෝතලයක් පිළිගන්වයි.’
Details
ISBN
9786244958116
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
කුරුසයේ ලූ යක්ෂයා
රු. 1,520.00
රු. 1,900.00
තිරිඟු ඇටයක්
රු. 630.00
රු. 700.00
අනායාස
රු. 360.00
රු. 450.00
3 books selected
රු. 2,510.00
රු. 3,050.00
Save රු. 540.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review