තිරිඟු ඇටයක්
About this book
න්ගුගි, ඔහුගේ සාහිත්‍ය මෙහෙවර හා බ්‍රිතාන්‍ය යටත්විජිත විරෝධී, මාව් මාව් ව්‍යාපාරය අළලා ලියන ලද දීර්ඝ ප්‍රස්තාවනාවක් ද ඇතුළත් වන මෙම පරිවර්තනය, අප්‍රිකානු සාහිත්‍යයේ විශිෂ්ට කෘතීන් සිංහල පාඨකයාට හඳුන්වා දීමට, සේන තෝරදෙනිය විසින් ගන්නා උත්සාහයේ තවත් පියවරක් වෙයි.
පරිවර්තකයකු විසින් විශ්ව සාහිත්‍ය කෘතියක් සිංහලයට පරිවර්තනය කිරීමේදී, එම කෘතිය ශ්‍රී ලංකාවේ අපට වැදගත් වන්නේ ඇයිද, එය එසේ වැදගත් වන්නේද, යන්න මත පිහිටා කරන ලද මෙම පරිවර්තනය, දේශපාලන සංසිද්ධිවල ඇති විශ්වමය සාම්‍යය, මනා ලෙස පහදා දෙයි.
පරිවර්තකයා යනු නව දරු උපතකට ගැබක් සපයන ආදේශක මවක්ය යන මෙම පරිවර්තකයා විසින් ඉදිරිපත් කරන ලද නව මතයට සාධකයක් සේ 'තිරිඟු ඇටයක්' දැකිය හැකිය.
Details
ISBN
9789556864670
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review