හකුයිං යසෙංකන්නා
About this book
මනුෂ්‍යා තුළ ඇති නිදහස් ශක්තිය පිළිබඳව මෙනසියස් ද කරුණු කියා ඇත. පෙකනියට පහළින් පිහිටි ශක්ති සාගරයේ දන්දියෙන් නම් ස්ථානයට මෙම ශක්තිය ගෙන ගොස් එම ස්ථානය ඒකාග්‍ර කරගත යුතුය. මාස ගණන් අවුරුදු ගණන් මෙය ආරක්ෂා කොට එක්සත් බව රඳා පවත්වා ගනිමින් එය පෝෂණය කරමින් පරිපූර්ණ කරන්න. එක් උදයක දී අමෘතය පෙරීම පිළිබඳ උපකරණ සියල්ල ඉක්මවා ගිය හැක; එවිට ඇතුළේත් පිටගත් මධ්‍යයේත් අවට හැම තැනමත් හැම දේකමත් එකම මහා අමෘතයක් සැරි සරනු දැනී යයි. අන්තිමේ දී ඔබ ආත්මප්‍රත්‍යක්ෂය ලබා ගැනීම සඳහා අවදි වනු ඇත. එය අහස සහ පොළොව ඉපදීමට පෙර උපන් එකකි; අවකාශයේ පැවැත්ම නතර වීමෙන් පසුව නොමැරෙන එකකි. ‘දන්’ අමෘතය පෙරීමේ ක්‍රියාවේදී මෙරට පරිපූර්ණත්වයේ ද්වාරය යයි කියනු ලැබේ.
Details
ISBN
9789557947051
පිටු ගණන (Pages)
39
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review