Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හැමන්හිල් අන්දරය

හැමන්හිල් අන්දරය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

උතුරේ කරෙයිනගර් හී පිහිටි හැමන්හිල් බලකොටුව පෘතුගීසීන් විසින් දාහත් වන ශත වර්ෂයේ ගොඩනගන ලද්දේ යාපනය අර්ධද්වීප පිවිසුම ආරක්ෂා කරුණු වස්ය.

එය දැන් නාවික හමුදාවට අයත් තානායමකි. 2025 මැයි මස 18 වන දින තම සමීපතම මිතුරියන් තිදෙනා සමඟ එහි රාත්‍රී දෙකක් පහන් කළ ඉනෝකා මාකලන්ද විසින් එය අලලා නිර්මාණය කරන ලද තවත් එක් සුන්දර ආදර අන්දරයකි ඇය ඔබට මෙවර ගෙන එන්නේ.

ඉතින්, කපිතාන් මේඝවර්ණ ලෙව්ගේ බණ්ඩාර හා අග්‍රා දෙව්මිණි විජේකෝන් සමග අපි හැමන්හිල් අන්දරය රස විඳිමු!

ISBN
9786249438897
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ ලස්සන ආදරණීය ආදර්ශවත් කතාවකි
    ❤️❤️❤️❤️❤️❤️
    දීපානි රණසිංහ ·
Write a review
Write a review

You're reviewing: හැමන්හිල් අන්දරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.