ඉනිඩ් බ්ලයිට්න් රසකතා පොත් පෙළ 01 - හඳේ ඉදන් ආ මිනිසා
About this book
පුංචි ඔයාලා නිල් පාට බළල් පැටවුන් දැක තිබෙනවා ද? එතකොට හඳේ ඉඳන් ආව හිනා වෙලාම ඉන්න මිනිස්සු? සැන්ඩි කියන හා පැටියා එහෙම කෙනෙක් ව දැක්කා. එයා තමන් ගේ මිතුරු භූතයන්, අඟුටුමිට්ටන්, පිසාචයන් පිරිවරාගෙන ගියේ හදෙන් ආ මනුස්සයාට සලකන්න. නිල් පාට බළල් පැටවා හිට්ය ග්‍රම්පි නෝනා ළඟ. ෆ්ලිබර්ට්-ගිබර්ටි කියන අඟුටුමිට්ටා මායාකාරයකුට ඉගැන්නුවේ හොඳ පාඩමක්. පාරේ ඉඳන් ගෙදරට ඇවිද ආ ටෙඩි බෙයාර් වගේම තමන්ගේ වීදුරු ටැංකියේ ඉඳන් තේ පෝච්චියකට ඇව්ද ගිය රන් මාළුවා ගැනත් ඔයාලාට මේ පොතෙන් දැනගන්න පුළුවන්.
Details
ISBN
9786246815660
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review