හර්ද සාක්ෂි
About this book
තමා මා ගේ ජීවිතය ගැන මෙතරම් අපූරුව ට තුරුණු පේන කියන්නේ කෙසේදැයි තේමා ට පුදුම සිතුණා ය. තේමා කල්පනාකාරී වූවා ය. ඇය හෙමිහිට ආපස්ස ට ගියේ අතීත සිදුවීම සොයමිනි. තුරුණු වරදක් කර ඇත. උද්යාන දැන් හැරගොසිනි. තමාගේ ලෙයින් උපන් දරුවා වෙනුවෙන් තුරුණු සමාව ඉල්ලයි. පියා ලෙස දරුවා ට නම දීපු උද්යාන දැන් මගහැර ගොසිනි.
Details
ISBN
9789556673555
පිටු ගණන (Pages)
320
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review