Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ජ්‍යෝතිෂ්‍යය / හස්ත රේඛා විද්‍යා සංග්‍රහය

හස්ත රේඛා විද්‍යා සංග්‍රහය

About this book

අවිද්‍යාවෙන් පෙළෙන සත්වයා නිතරම කයෙන් වචනයෙන් සහ සිතින් පින් සේම පව් ද රැස් කරයි. වැඩි වැඩියෙන් රැස් කරන්නේ පව් කමය. මෝහයෙන් මුළා වූ පින්වතා තුළත් නිතරම හටගන්නේ පාපී චේතනාය. මේ නිසාම මැරෙණ මැරෙණ සත්වයා අපායේ වැටේ. සුගතියේ උපදින්නේ ඉතාම කලාතුරකිනි. දුගතියේ සත්වයා ඉතා දිගු කලකට පසු මනුලොව උපදී. එය පටිසන්ධි විපාක සිතේ පහළ වීමයි. කර්ම පථ බවට පත් නොවුණු අතීත ජාතිවල කළ කී දේ සේම සිතූ දේ කුසල, අකුසල (ප්‍රවෘත්ති) විපාක දෙන ආකාරය හා කාලය කල් තියා නිවැරදිව හඳුනා ගැනීමට අත්ලේ පිහිටා තිබෙන මණ්ඩල (පර්වත) රේඛා සහ වෙනත් සලකුණු මගින් පුළුවන්කම තිබේ.

උපන් දා පටන් මරණය දක්වා ශුභ මෙන්ම අශුභ කාල දක්නට ලැබේ. ලෞකික අරමුණු ඉටු කර ගැනීම උදෙසා ඉතා වේගවත් ධාවනයක යෙදෙන ආශාවෙන් මත් වූ මිනිසා හට මෙවැනි අශුභ කාල සීමා කල් තියා හඳුනා ගැනීමෙන් මුහුණ පාන්නට වෙන මහත් කරදර බාධක අවම කර ගෙන සැබෑ ධනාත්මක ගමනක යන්නට අවකාශ ලබා ගන්නට හස්ත රේඛා විද්‍යාව තුළින් හැකියාව ලැබේ.

ISBN
9789553054616
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හස්ත රේඛා විද්‍යා සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.