Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / හෙගල් - විස්තරාත්මක හැඳින්වීමක්

හෙගල් - විස්තරාත්මක හැඳින්වීමක්

About this book

ඕනෑම දිව්‍යත්වයක් මනුෂ්‍යයකු හරහා ප්‍රකාශයට පත්වීමට නියමිතය. කුරුසය මත මිනිසකු ලෙස මිය ගියේ ලෝකයෙන් ඔබ්බෙහි සිටි දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ නම් සාරාර්ථය (ස්පිනෝසාට අනුව) ආත්මයක් ලෙස ප්‍රකාශයට පත්වීමට නියමිතය. ඕනෑම අපරිමිතභාවයක් පරිමිත ලෙස ප්‍රකාශයට පත්වේ. හෙගල්ට අනුව කිසිම දෙයක් අසම්බන්ධිත, අමාධ්‍ය (immediate) ලෙස පවතින්නේ නැත. ඕනෑම දෙයක් සම්බන්ධිත, මාධ්‍ය (mediate) ලෙස ප්‍රකාශයට පත්වේ. කාන්ටියානු ස්වාත්ම-වශයෙන්-පවත්නා-දෙයට (thing-in-itself) ඉඩක් නැති අතර එය පරාත්ම-වශයෙන්-පවත්නා-දෙයක් (thing-for-itself) බවට පත්වේ. සැඟවුණු අමුත්තාට සැමදා සැඟවී සිටිය නොහැකිය. වේදිකාවේ සැඟවී සිට රූකඩ නටවන්නාට යම් වේලාවකට පසු වේදිකාවෙන් එළියට බැසීමට සිදු වේ. සියලු විජ්ජාකාරයන් යම් මොහොතකට පසු හෙළිදරව් වීමට නියමිතය. සියලු යටිබිම්ගත මිනිසුන්ට යම් මොහොතකට පසු උඩුබිම්ගත වීමට සිදුවේ. යමෙකු නැවත භෞතිකවාදය සොයා යනවා නම් ඔහුට හෙගල් හරහා යාමට සිදු වේ!

ISBN
9786246625184
පිටු ගණන (Pages)
371
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හෙගල් - විස්තරාත්මක හැඳින්වීමක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.