හෙළිදරව්ව
About this book
ඇය නොනැවතී ඔහුගෙන් පලා යනු ඇත.
ඔහු නොනැවතී ඇයව සොයා එනු ඇත.
මීට වසරකට පෙර ෆෙලිසිටි ලොයිඩ් ඇගේ අතීතයෙන් සහ ඇය වරක් ආදරය කළ මිනිසාගෙන් වෙන්වීමට සිතා එංගලන්තය හැරදා ලෝකයේ වඩාත්ම දුරස්ථ දූපත්වලින් එකක් වූ දකුණු ජෝර්ජියාවට පැමිණියාය. නමුත් ඇයට ඇගේ ජීවිත කාලයම ඔහුගෙන් බේරී පලා යා හැකිද?
ඇයව නැවත දිනා ගැනීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන ෆ්‍රෙඩී ලොයිඩ් මිනීමැරුමකට සිර දඬුවම් ලබා සිටින පුද්ගලයෙකි. ඇය කොහේ කොතැන සිටියත්, ඇයව සොයා ගන්නා තුරු ඔහු නතර නොවනු ඇත. පෘථිවියේ කෙළවරටම ඇයව ලුහුබැඳීමට ඔහු සමත් වේවිද?
Details
ISBN
9786246585785
පිටු ගණන (Pages)
446
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review