Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හෙන්රියාටා ගේ නො නස්නා දිවිය

හෙන්රියාටා ගේ නො නස්නා දිවිය

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

හෙන්රියාටා 1951 වසරේ දී, ගැබ්ගෙල පිළිකාවකින් මිය ගියා ය. ඔහු අපට පැවසුවේ ය. නමුත් ඇය මිය යාමට පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ ගෙඩියේ සාම්පල ලබාගෙන, ශල්‍ය දීසියක -petri dish- තැන්පත් කළේ ය. විද්‍යාඥයන් රෝපණ වර්ධන මාධ්‍යයයේ මානව සෛල සජීවී ව තබා ගැනීමට දශක ගණනාවක සිට උත්සාහ කළ ද, අවසානයේ ඒවා සියල්ල මියගියේ ය. නමුත් හෙන්රියාටාගේ සෛල එසේ නොවී ය: සෑම පැය විසි හතරක් තුළම ඒවාගේ සම්පූර්ණ ප්‍රතිනිෂ්පාදනය වූ අතර කිසිවිටෙක එය නැවතුනේ නැත.

ISBN
9786246446123
පිටු ගණන (Pages)
422
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හෙන්රියාටා ගේ නො නස්නා දිවිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.