මා සවනත ඔබ නෙත් යුග
ටොම් සලිවන් අන්ධය. බිළිඳු වියේදීම ඛේදනීය ලෙසින් පෙනුම අහිමි වූ ඔහු අඳුරු හුදකලා ලෝකයේ සිරගත වූ ළදරුවෙකු බවට පත්විය. අනෙකුත් දරුවන් කළ සෑම දෙයක්ම කිරීමට ඔහුට අවශ්‍ය විය. ආශ්‍රය අත්හරිනු ලැබූ පන්ති සගයන්ගේ කුරිරුකම්වලට ලක්වූ ඔහු, අති දක්ෂ සිසුවෙක් විය. ක්‍රීඩාවෙන් අන්අය අබිබවා සිටි සහජ මළල ක්‍රීඩකයෙක් වූ අතරම ඕනෑම කෙනෙකුගේ සිත්හිවන වියරු සිහිනවලින් ඔබ්බට ගිය අයෙකුද විණි. සංගීතඥයෙකු ලෙස ඔහුගේ හැකියාවන් තුළින් යසෝරාවය හා වාසනාව ළඟාකර ගත්තේ ය. සංවේදී තරුණයෙකු ලෙස මිත්‍රත්වය වෙත එළඹි ඔහු ආදරය සොයාගත්තෙක් විය. ස්වාමිපුරුෂයෙකු හා පියෙකු ලෙස ඔහුගේ බිරිය හා දරුවන් සමඟ පූර්ණ සහසම්බන්ධතාවක් ගොඩනඟා ගත්තේය.
දැන්, ඔහු ඒ සියල්ල පවසයි, - හොඳ සහ නරක, සංකාවන් හා බලාපොරොත්තු, පසුතැවීම් හා ජයග්‍රහණ, ඛේදජනකබව හා අනුකම්පා උපදවනබව - ධෛර්යය හා ජීවිතය කුමක්ද යන්නට ඔබේ දෑස් විවර කරවන පොතකින්…
TOM SULLIVAN REACHED OUT OF THE DARKNESS
FOR LIFE - AND MADE THE WORLD SEE HIM
“....... will touch you deeply as you laugh and cry”
- NASHVILLE BANNER
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.