Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හෘදය විකිණීමට තිබේ

හෘදය විකිණීමට තිබේ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මම මේ විශේෂ ගැටලුව ගැන හොයලා බලනවා. තරුණ තරුණියන් හය දෙනෙක් මේ විදිහට මැරුණා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. හය දෙනෙක් කියන්නේ සාධාරණ තීරණයකට එළඹෙන්න හොඳටම ඇති.”

සූසත් දෙවියන්ගේ නාමෙන් නටන්න ලෑස්ති වෙන්න එපා. ඔයා කරන්න හදන්නේ වෛද්‍ය වෘත්තියටම කලු පැල්ලමක් ගෙන දෙයක්. මම හිතන්නේ නෑ මේක මිනීමැරුමක් කියලා.” වෛද්‍ය බෙලෝස් තරහින් කීවේ ය.

 ̈මම හටන්න හදන්නේ නෑ. මම හිතනවා. මම අභියෝගයකට මුහුණ දී සිටිනවා කියලා. වෛද්‍යවරයෙක් විදිහට මගේ ප්‍රතිරූපය ගැන සීන් බර්මන් පැය එකහාමාරකට විතර කලින් මට අභියෝග කළා. මම ඒ වෙලේ පැරදුණා. ඔයත් මට දැන් චීකම කියනවා. චී මේ මිනීමැරුම් කරලා තියෙන්නේ අවයව ගලවා ගන්න ද නැද්ද කියලා හොයාගන්න එක”

ISBN
9789556759198
පිටු ගණන (Pages)
475
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හෘදය විකිණීමට තිබේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.