Back to Top
හිම කුසුම
Special Price
රු. 414.00
Regular Price
රු. 460.00
In stock
SKU
hima-kusuma-ivan-alexseyevich-rusiyawa-prakashakayo
හිම කුසුම
අඳුරු දියේ නැලවුන තාරකාව,
පාලු උයන්තෙර,
තුරු පෙළට යටින්,
අඳුරු දියේ නැලවුන තාරකාව..
හිරු නැඟෙන තුරු,
පොකුණු දිය මත,
දිලි දිලී නිවි ගිනි සිලුව,
යලිඳු කිසි දා ඈත අහසේ
දකින්නට නම් නොහැකි වෙයි මට,
ලමා විය පිය ගැටුන
හරිතබර තුරුපෙතට,
කුලුදුලේ කවි ලියූ,
තුරුණු සිත සතුට දුටු,
මගේ පැරණි නිවහනට
යලි නොඑමි කිසි දිනෙක
ඉවාන් බුනින්, 1891
| Author | Ivan Alekseyevich (1) |
|---|---|
| Publisher | රුසියාව ප්‍රකාශකයෝ - Rusiyawa Prakashakayo (71) |
| ISBN | 9786245541010 |
|---|---|
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




