හිමාලයානු යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදානය 3
හිමාලයානු යෝගී ස්වාමී රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග්‍ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද්‍යාඥයන්ට අභියෝග කොට හදවත, රුධීර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයත් නතර කොට ප්‍රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි. ඔහු මේ සියල්ල කළ ආකාරයත්, මල් මොට්ටු පවා නැති ගසක් දෙස බලා ගස සුපිපි මලින් බර කළ ආකාරයත්, අන් අයගේ සිත් කියවූ ආකාරයත්, රාම කුමරු අයෝධ්‍යාවේ සිට ශ්‍රී ලංකාවට පැමිිණි ගමන් මග ඔස්සේ මෙහි පැමිණ සුදුර්ලභ කුම්භකර්ණ රාමායනය අත්පිටපත ගෙන ගිය ආකාරයත්, ඔහුගේ හැකියාවන් වූ දිය පිරි වතුර බාල්දියකට ඇඟිල්ලක් ඔබා එය නටන උණු වතුර බවට පත් කිරීම, වෙඩි නොවදින වීදුරු තහඩුවක් දෙස බලා එය ක්ෂණිකව පුපුරා හැරීම, ඈත කඩදාසියක් දෙස බලා ඊට ගිනි ඇවිළ වීම ආදිය ඇතුළත් ඔහුගේ චරිකාපදානය රසවත් නවකතාවක් ලෙස පරිවර්තනය කර ඇත්තේ ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.