Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිමි සොයා බටහිරට III

හිමි සොයා බටහිරට III

About this book

මේ ඔබ වෙත එන්නේ ‘JOURNEY TO THE WEST ' නම් වූ අති අගනා කෘතියේ තුන්වන සහ අවසාන කොටසේ සිංහල අනුවාදයයි. මේ මුළු කෘතියෙන්ම කියැවෙන්නේ එවක චීන රාජකීය පෙළපතටද සම්බන්ධකම් ඇති සංසං හිමියෝ බුද්ධ ධර්මය සොයා දඹදිවට වැඩම කළ අතිශය රසවත් කතාවයි. සාහිත්‍යයේ විස්තර කෙරෙන නව නළු රසයන්ට අමතරව තවත් රසයන් ඇද්දැයි මේ කතාව කියවද්දී ඔබට හැඟී යනු නොඅනුමානය.

අනාදිමත් කාලයක පටන් චීනය ඇතුළු ඈත පෙරදිග රටවල සිට බුද්ධ ධර්මයේ සුවය සොයා ආ වන්දනාකාර භික්‍ෂුන් වහන්සේලා පිළිබඳව ඓතිහාසික තොරතුරු රාශියක් මෙහි ඇත.

ISBN
9789553119759
පිටු ගණන (Pages)
560
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිමි සොයා බටහිරට III

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.