Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / හිරු අවරට

හිරු අවරට

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

දුම්රිය, පියින්මානාවේ දිගු වේලාවකට නැව‍තෙන විට, දැරියන් දෙදෙනා සිටියේ තද නින්දේ ය. ආයම්මාවරුන්ගෙන් කෙනෙකු වූ පා සෝ දුම්රිය වේදිකාවෙන් රැගෙන ආවේ සිත කලබල කරන පුවතකි: පසුගිය සතියේ, ඔවුන් ඉදිරියට යන්නට නියමිත මාර්ගයේ ගමන් ගත් දුම්රිය කිහිපයකටම කරෙන් කැරලිකරුවන් පහර දී දරුණු විනාශයක් කර තිබිණි. රාත්‍රිය පුරා වේගයෙන්, තවත් පැයක් ගමන් කිරීමෙන් පසු අතරමැද තැනක දුම්රිය නැවතිණි. ඔවුන්ගේ ඊළඟ දුම්රිය නැවතුම ගිනි ගනිමින් තිබිණි. අහස සිඹින ගිනිදැල් දෙස තුසන්දි බලා සිටියේ බියෙන් ඇලලෙමිනි. උතුර බලා යන දුම්රියට ප්‍රහාරයක් එල්ල වී තිබුණු අතර, ඊළඟ ගොදුර තමන් විය හැකි යැයි ඈ බිය ගත්තා ය; ඔවුන්ගේ මැදිරිවල ඇති ආලෝකය, ගරිල්ලා පහර දීමකට පහසු ඉලක්කයකි.

ISBN
9786242043210
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිරු අවරට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.