Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිරු නැ‍ඟෙන රටේ පෙම් පුවතක්

හිරු නැ‍ඟෙන රටේ පෙම් පුවතක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book

'' මුරකාමීගේ අතින් බිහි වූ නොමැකෙන සලකුණු සහිත අද්වීතිය නවකතාවක් ''

-නිව්යෝර්ක් ටයිම්ස් Book Review -

අන්තර්ජාතික ප්‍රසාදයට පත්වු ජපන් ජාතික ලේඛක හරුක් මුරකාමී ගේ ආකර්ෂණීය, එමෙන්ම ශෝකාත්මක ප්‍රථම රචනය වන මෙය, ටෝරු නම් වු ස්වභාව ධර්මයද ඉක්මවා යන නිහඬ ගති පැවතුම් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුගේ, තම ප්‍රේමවන්තයා වු කිසුකිගේ අකල් මරණය නිසා අන්තරාන්වේෂී හැඟීමෙන් දුක් වන රූමත් නයොකෝගේද කතාවයි.

කිසුකීට ද පුද නොකළ ඇගේ කන්‍යා භාවය කැමැත්තෙන්ම ටේරුට පුද කරන ඇය, ඔහු හා විවාහ වීම ප්‍රතික්ෂේප කරයි. ඊට හේතු ද නොකියයි.

ධනවත් සල්ලාල නගසාවා සහ හස්සුමී ඇතුළත්ව මිදෝරි සහ රේකෝ හරහා දිවෙන කතාව, පාඨකයා බලාපොරොත්තු නොවන ආකරයේ අවසානයක් කරා ගෙන ඒමට කතුවරයා සමත් වෙයි.

''අපූරු සංග්‍රහයක්… තරුණ පරපුරේ හද ගැස්ම හඳුනා ගත් මුරකාමී කතාව අවසන් කරන විටත්, ඒ අවසන් වීම පිළිබඳව කියවන්න දුක් වෙයි...''

- The Baltiore Sun -

ISBN
9789553102027
පිටු ගණන (Pages)
429
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිරු නැ‍ඟෙන රටේ පෙම් පුවතක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.