හිස්කෝලෙන් ඉස්කෝලෙට
About this book
ඕනෑම වෘත්තියක අභිවෘද්ධිය උදෙසා ‛ප්‍රායෝගික දැනුම’ වැදගත් වන්නේ ය. 'ප්‍රායෝගික දැනුම‍් උදෙසා සාධනීය අත්දැකීම් ඉවහල් වෙයි. සාධනීය අත්දැකීම් යනු වැඩ කිරීමෙන් හා තීරණ ගැනීමෙන්’ කටයුතු කොට නෙළා ගන්නා අස්වැන්නවේ. එවන් අස්වනු පෙරමං බලන වෘත්තිකයෙකුට ස්වකීය ‛පරිකල්පන ඥානය’ ගොඩ නගා ගැනීම උදෙසා ආලෝකයකි.
මාලිනී සුරසිංහ මහත්මිය, දීර්ඝ කාලයක් ගුරු වෘත්තියේ නිමග්නව අධ්‍යාපනය විෂයෙහි සාරවත් අත්දැකීම් ලත් ගුරු මාතාවකි. ගුරු වෘත්තියෙහි සේවය කොට නිසි සුදුසුකම් සපුරා විදුහල්පති පදවියට පත්වන ඇය, ස්වාධීනව හා අභිමානවත් ලෙස පාසල් කිහිපයකට නිසි නායකත්වය ලබා දීමට සමත් වූ විදුහල්පති මාතාවක් ද වන්නීය.
“හිස්කෝලෙ” නම් අගනා කෘතියෙන් පාසලක අභිවෘද්ධිය උදෙසා ස්වකීය අත්දැකීම් ඔස්සේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ස්වකීය දැක්ම විදහා පෑ සුරසිංහ මහත්මිය, ̈හිස්කෝලෙන් ඉස්කෝලෙට” කෘතියෙන් පාසලකට අවැසි ‛නිර්මාණශීලී නායකත්වය’ උදෙසා ප්‍රායෝගික දැනුමක් ලබා දෙන්නට පියවර ගෙන තිබේ.
Details
ISBN
9786245664818
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review