About this book
ගැහැනු දරුවකුගේ උපත කම්බායක් ලෙසින් හැඳින්වූ මාර්ටින් වික්රමසිංහයන්ගේ අවදියේ සිට, අදටත්, ගැහැනු දරුවකුගේ ඉරණම සම්බන්ධයෙන් සාම්ප්රදායික ආකල්ප අඩු වැඩි වශයෙන් පවතින බව නොරහසකි.
එවන් ලාංකේය සමාජයක, ස්ත්රියට අත් විඳින්නට සිදුවන අනේකාකාර අත්දැකීම් ප්රබලව නිරූපණය වන නවකතාකරණයක් තුළ, ස්ත්රිය සතු සාමූහික ලෙන්ගතුකම, කැපවීම හා ශක්තිය විෂයෙහි දෘෂ්ටියක් කුළු ගන්වමින් ලියැවුණු 'කම්බා', නොනවත්වා කියැවිය හැකි, රසවත්, වෙනස් ආරක නවකතාවකි.
මහාචාර්ය සරත් විජේසූරිය
Details
ISBN
9789553126344
පිටු ගණන (Pages)
272
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review