Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හිත පිරුණු කුසඟින්න

හිත පිරුණු කුසඟින්න

About this book
“අනේ අම්මේ මගේ සල්ලි නෑ.” මට දෙවියන් සිහි විය. මගේ හුස්ම මැවීම නැවතුණා මෙන් දැනිණි. මම හඬමින් කුස්සියට දිව්වෙමි. “බලන්න. බලන්න. නැතිවෙන්න විදිහක් නෑ. කෝ බලමු. කීයක් තිබුණ ද?” මම ද බොහෝ සේ කලබල වීමි. මා කුලී වැඩවලින් හා දර කපා උපයා ගත් රුපියල් හතලිහක් මගේ පොත් පෙට්ටියේ අඩියේ කවරයක දමා තිබුණි. එහි වූ සල්ලි අතුරුදහන් වී තිබුණි. එහි වූ සල්ලි අතුරුදහන් වී තිබිණි. කවරය පමණක් එතනම තිබිණි. “දුවේ, ඔයා ගත්ත ද පොත් ගන්නවත්?” “නෑ අම්මේ. මං ගත්තේ නෑ.” අක්කා කිසි ගානකට නොගෙන කීවා ය. මම දවස පුරාම ඇඬුවෙමි. දවල් කෑම මට අප්‍රිය විය. මම පැදුරේ ඇල වුණෙමි. දර කැපීම හැමටම වඩා අමාරු ය. දර යාරයක් කැපීමට දවස් තුනක් පමණ දුක් විඳිය යුතු ය. දිගින් පළලින් උසින් අඩි තුන බැගින් වූ දර ගොඩක් දර යාරයකි. කෑලවල ගොස් ලාඩප්පා ගස් කැපීමෙන් ලොකු මල්ලීත් මමත් දර ගොඩගැසුවෙමු. අවට ප්‍රදේශයේ ගඩොල් පෝරණුකරුවන් විසින් දර යාරයකට රුපියල් පහලොවක් ගෙවන ලදි. හැඬිමෙන් හෙම්බත් වූ මා නින්දට තිබුණි.
Details
ISBN
9786245695003
පිටු ගණන (Pages)
382
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හිත පිරුණු කුසඟින්න

Reviews are published once a member of our team has read them.