හෝ හෝ වනයේ සවාරියක්
About this book
“ඒක ඝන අඳුරු කැළෑවක්. ඇය මායිම දිගට තිබුණ ස්ට්‍රෝබෙරි හෙව්වත් එක ගෙඩියක්වත් පේන්න තිබුණෙ නෑ. කැලෑව ඇතුලේ ඇති තරම් ස්ට්‍රෝබෙරි තිබුණා. ගස් අතරිනුත් ඒ ස්ට්‍රෝබෙරි දැකගන්න පුළුවන්. ඒත් කුරුමිට්ටො තරහා ගන්න බව දන්න නිසා ඈට අවසරයක් නැතිව එහාට යන්න වුවමනා වුණේ නෑ.
කාගෙන් හරි අවසර ගන්න කියලා හිතාගෙන ඇය සීමාව දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා. ඇය එක කෙළවරකින් හැරෙනවාත් එක්කම ඉදිරියෙන් වනයේ කෙළවරක තියෙන පුදුම හිතෙන පුංචි ගෙයක් දැක්කා. ඒක හරිම පුංචියි. එහි පුංචි වත්තෙ මල් ගොඩාරියක් තිබුණා. ඒවගේම කොණක පරණ ළිඳකුත් තිබුණා.
Details
ISBN
9786246416614
පිටු ගණන (Pages)
113
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review