හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය
හෝප්ස් එන්ඩ් මන්දිරය, අතීතයේ සිටම බොහෝ අබිරහස් සඟවාගත් ස්ථානයකි. කුරිරු ඝාතන රැසක් සිදු වූ ස්ථානයක් වශයෙන් කුප්‍රසිද්ධියට පත්ව ඇති මෙකී මන්දිරය තුළ, වර්තමානයේ පවා සිදුවන ඛේදනීය සිදුවීම්වල නිමාවක් නැත. මන්දිරය තුළ වෙසෙන මහලු ගැහැනිය ලෙනෝරා හෝප්, අතීතයේ සිදු වූ ඝාතන සියල්ලෙහි වරදකාරිය බව නොරහසකි.
තරුණ සාත්තු සේවිකාවක වන ‘කිටී’, හෝප්ස් එන්ඩ් මන්දිරයේ අබිරහස් අතරට පා තබන්නේ, මන්දිරයේ සේවයට පැමිණි දා සිටමය.
දශක ගණනාවකට පෙර එළැඹි ඒ බිහිසුණු රාත්‍රියේ හෝප්ස් එන්ඩ් මන්දිරයේ සිදු වූ ඒ බිහිසුණු සිදුවීමේ නිමිත්ත කුමක්ද?
තමාට පෙර, ලෙනෝරාගේ හෙදිය ලෙස කටයුතු කළ මේරි, හදිසියේම අතුරුදන් වූයේ ඇයි?
රාත්‍රි කාලයේදී ලෙනෝරාගේ කුටියෙන් ඇසෙන පියගැටෙන හඬද ඇතුළුව, මන්දිරය තුළ සැරිසරන භූතාත්ම පිළිබඳ වාර්තාව සැබෑවක්ද?
ඉහත කී ගැටලුවලට විසඳුම් සොයමින් බිහිසුණු ඉරණමකට මුහුණ පා සිටින මොහොතක ලෙනෝරා හෝප්, කිටීගෙන් ඉල්ලා සිටින උපකාරය කුමක්ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.