හකල්බරි ෆින්

Special Price රු. 1,620.00 Regular Price රු. 1,800.00
In stock
SKU
huckleberry-finn-mark-twain-rani-vidarshana

සුප්‍රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේ

 (1835-1910) හොඳම කෘති දෙකින් එකක්

 ”හකල්බරි ෆින්” යයි සාහිත්‍යධරයෝ සලකති. 

තවත් ප්‍රකට ඇමෙරිකානු ලේඛකයකු වූ 

අර්නස්ට් හෙමිංවේ "සමස්ත ඇමෙරිකානු සාහිත්‍යයම 

ආරම්භ වූයේ මාක් ට්වේන්ගේ හකල්බරි පින් 

කෘතියෙනි”යි පවසයි.

 

පලා යන වහලකු වන ජිම් සමග, 

සැතපුම් 550 ක් පමණ දුරක් මිසිසිපි නදියේ

පහුරකින් යාත්‍රා කරන හක්

විවිධාකාර අපූරු සිද්ධි සහ අනතුරුවලට 

ප්‍රයෝගකාරිව කෙළිලොල්ව

සිය අපූරු නිර්මාණ ශක්තිය යොදාගනිමින්

මුහුණදෙන අයුරු ඉමහත් විනෝදයක් උපදවයි.

තවද, කතුවරයා මිසිසිපි නදියත් ඉතා චමත්කාරජනක 

සුන්දර අයුරින් ප්‍රධාන චරිතයක් බවට

පත් කොට ඇත. 

මේ අපූර්ව කථාව පාඨකයා තුළ 

ඉමහත් වින්දනයක් ප්‍රමෝදයක් ජනනය කරයි.

Author රාණි සේනාරත්න රාජපක්ෂ - Rani Senarathna Rajapaksha (9), Mark Twain (17)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
More Information
ISBN 9786245546602
පිටු ගණන 241
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හකල්බරි ෆින්
Back to Top