Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / හුදකලාවේ බයිබලය

හුදකලාවේ බයිබලය

About this book

උදාරය කාව්‍යාත්මකය තියුණුය. නිෂ්පන්නය... ගාවෝගේ කෘතිය චීන දේශපාලන කැළඹුම් කැඳහැළියේ එබී ගිලීගොස්ය. කාලයද ස්ථානද අතික්‍රමණය කිරීම ඔහුගේ අභිප්‍රායයි. ඔහු තැත් දරන්නේ සාහිත්‍ය අරභයාම වූ භාවාත්මක ලිවීමක් සඳහාය. එතුළින් සිය හදවතේ ක්‍රෝධය පුරවාගත්, කෲර මෙන්ම උදාරවත් මානවයා නම් වූ සත්වයා හෙලිදරව් කිරීමට ඔහු තැත්දරයි. 

-නිව්යෝර්ක් ටයිම්ස්-

චීනයේ දශක ගණනාවක මාවෝවාදී භීෂණය පිළිබඳව සිත් කළඹවන ඓතිහාසික කලඑළි දැක්මකි. ගාවෝගේ නවකතාව ඔහුගේ පූර්වගාමීන් අභිබවායන අතිශය පුද්ගලික සේම දේශපාලනමය රචනයකි.

-ලන්ඩන් ටයිම්ස්-

නවකතාවක සියලු රසගුණ කැටිකොට ඇත...සෑම උසස් ලේඛකයෙක් සේම ගාවෝ ගොඬනඟන ලෝකයද හුදු බිත්ති සැරසිල්ලකින් ඔබ්බට ඇදීයයි. ප්‍රධාන චරිතය වධ වේදනා විඳින අතරම තවත් විටෙක තුටින් පසුවන නවකතාවකි.

-ලිටරරි රිවීව්-

ස්වප්නයක් වැනි උදාර සිත කළඹවන නිර්මාණයකි.

-බොස්ටන් ග්ලෝබ්-

ISBN
9786245717583
පිටු ගණන (Pages)
466
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හුදකලාවේ බයිබලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.