හුස්ම - පබසරා රණතුංග
About this book
පුංචි සංධියේ පටන් මා වටා කැරකෙමින්
නේක පණ්ඩිත වදන් මා හටම පවසමින්
හුරතලෙන් හැදුව දූ සුදු සේල පටලවන්
දීගයක යනවාද තාත්තව තනිකරන්.....
ඔසරියට හරි හැඬයි දූගේ අම්මා වගෙයි
මාල හත දැම්මාම දොණි මැණිකෙක් තමයි
නුඹේ හැඩ බලන නෙත් වාං දමනට හදයි
ඒත් නෙත් සිනාසෙයි... සිනාසී යළි හඬයි...
Details
ISBN
9786249874978
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review