Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අයිස්ක්‍රීම්

අයිස්ක්‍රීම්

ප්‍රකාශක (Publisher): මලිති පොතක් - Malithi Pothak
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"හඳ තියෙන දවසක එන්න මගේ ගෙදරට. මගේ කාමරෙ ජනේලෙන් බැලුවම කෙලින්ම පේන්නෙ බුබුළු වැව. මුවෝ විතරක් නෙමෙයි හාවොත් පිනුම් ගහනවා මං දකිනවා අභිෂේකා." -වර්ණ- "එහෙම ප්‍රශ්නයක් වුනා නම් ඔයාව අමතක කරලා වෙන කෙනෙක්ව හරි බැඳ ගන්න තිබුණා. ඒත් මේක ඊට වඩා දරුණු ප්‍රශ්නයක්." -අභිෂේකා- "නෙල්සන්ගෙ පුතා ගැන ආව විවාහ යෝජනාවට තමුන් කැමති වෙන්න ඕන. මාස හයක් අවුරුද්දක් වැඩ කරාට කමක් නෑ. මැරේජ් එකෙන් පස්සෙ ඔතනින් අයින් වෙන්න ඕන." -සේනක විජේබණ්ඩාර- "මේ ලංකාවේ ජීවත් වෙන කවුද අම්මේ ප්‍රතිපත්ති රැක්කේ? පේනවා නේද දේශපාලනඥයෙ කටුස්සො පාට වෙනස් කරනවා වගේ දවසින් දවස තමුන්ගෙ වචන පොරොන්දු වෙනස් කරන හැටි?" -පසන්- "ඔය උණ හැමෝටම කැම්පස් එකේ දී තියෙනවා. හැබැයි ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු හතරක් පහක් යනකොට ඔය දේවල් කතා කරන්නෙ නෑ." -දේවින්ද- "ඉලන්දාරි කොල්ලෙක්ගෙ අම්මා කෙනෙක් නේද? තවම දාංගලේ අඩු වෙලා නෑ." - ජයවීර- "ගෑනු ළමයා නළලෙ රතු මොට්ටුවක් තියා ගන්න හිතුවොත් නම් අපේ එකාගෙ මූණෙ දැළි ගෑවෙනවා සිකුරුයි." -අකිල-
Details
ISBN
9786249512719
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අයිස්ක්‍රීම්

Reviews are published once a member of our team has read them.