Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ඉන්ටර්නෙට් සම්පූර්ණ අත්පොත

ඉන්ටර්නෙට් සම්පූර්ණ අත්පොත

About this book

විධිමත්ව ඉන්ටර්නෙට් මෙහෙයවීමට නොදන්නේ නම් වත්මන් ලෝකයේ කිසිවක්ම කර ගත නොහැකි තත්ත්වයකට ඕනෑම අයෙකු පත්වෙනවා ඇත. මෙය ඉන්ටර්නෙට් භාවිතයේදී ඔබේ අවධානය යොමු කළ යුතු වැදගත් සාධක කෙටියෙන් පැහැදිලි කර දෙන අත්පොතකි. ඉන්ටර්නෙට් භාවිතය පටන්ගන්නා අන්දම, එහිදී දැන ගත යුතු සාධක, අවශ්‍ය නිර්ණායක හා මගපෙන්වීම් ආදිය ඕනෑම වයස් සීමාවක අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි සරළ ආකාරයකට මෙහිදී පැහැදිලි කර දී ඇත.

මෙය 1. ඉන්ටර්නෙට් වටහාගනිමු, 2. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් එක් කිරීම, 3. ඉන්ටර්නෙට් තුළ පුද්ගලිකත්වය රැකගැනීම, 4. වෙබ් එකේ සැරිසැරීම හා සොයා බැලීම, 5. සුරක්ෂිත ලෙස ඔන්ලයින් ෂොපිං යාම, 6. ප්‍රයෝජනවත් වෙබ් සයිට්ස් සොයා ගැනීම, 7. විද්‍යුත් තැපෑල (ඊ-මේල්) භාවිතය, 8. වීඩියෝ ඇමතුම් ගැනීම යන මාතෘකා යටතේ ඒ හා සම්බන්ධ සියලුම සාධක අදියරෙන් අදියර පැහැදිලි කර ඇත.

ඉන්ටර්නෙට් යනු ෆේස්බුක් පමණක් නොවේ. ඒ ගැන කෙනෙක් දැනගෙන සිටිය යුතු සාධක බොහෝය. එබැවින් මෙම පොත ඉන්ටර්නෙට් ගැන උනන්දුවක් දක්වන නවකයන්ට මෙන්ම දැනටමත් තරමක් දුරට එය භාවිතයට ගන්නා අයට ද බෙහෙවින් ප්‍රයෝජනවත්ය.

ISBN
9789556722031
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉන්ටර්නෙට් සම්පූර්ණ අත්පොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.