ඉරි තැලුණු සිරිපතුල්
About this book
වියරු සුළඟට පපුව අල්ලා
පෙති හලාගත් මල් බොහෝ ඇති
මෙබිම දුහුවිලි සුවඳේ වුව ඒ
මල් හි සුවඳ ම දැවටි එන හැටි
ඉටිත් දියවෙන හිරුගේ කිරණට
නොබිය හිනැහෙන ඉතිරි මල් පෙති
අසීරු ම වෙලාවෙත් නටු
නොහැර ඉන්නට කියා දෙන හැටි
එබඳු මල් පෙති පිපුනු නටුවක
මතු දිනක ඇති මියුරු ඵල ඉති
පවා හෙටකට ගහක් දෙන්නට
කැමැත්තෙන් දිවි නසා ගනු ඇත
Details
ISBN
9789553591203
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review