Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ඉරප්ෂන්

ඉරප්ෂන්

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මුළුමහත් ලෝකයම විනාශකර දැමිය හැකි රහසක් අභ්‍යන්තරයේ සඟවාගෙන, බිහිසුණු පිපිරීමකට සැරසෙන, හවායි දූපත් පාරාදීසයේ ඇති සුවිශාල ගිනිකන්දක්!

පෘථිවියේ විශාලතම සක්‍රිය ගිනිකන්ද වන මෞනා ලෝවා තවත් දින කිහිපයක් ඇතුළත පුපුරායාමට බලාසිටියදී, හවායි ගිනිකඳු නිරීක්ෂණාගාරයේ විද්‍යාඥයකු වන ජෝන් මැක්ග්‍රෙගර් සිය වෘත්තීය ජීවිතයේ මුහුණදීමට සිදුවන අඳුරුතම සහ අසීරුම අභියෝගය අබියස සිටියි.

උතුරන ලාවා ප්‍රවාහයන් සමඟ පිටතට පැමිණියහොත් පෘථිවියේ ජීවය සහමුලින්ම අතුගා දැමිය හැකි තරම් බලවත් යමක්, හමුදාව විසින් ලෝකයෙන් සඟවා අතිශය රහසිගතව මේ ගිනිකඳු අගාධයේ රඳවා ඇත.

නිර්භීත ගිනිකඳු විද්‍යාඥවරියක වන ජෙනී කිමුරා ඇතුළු ප්‍රවීණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමඟ එක්වන මැක්ග්‍රෙගර්, මෙම බිහිසුණු ස්වාභාවික ව්‍යසනයට එරෙහිව ජීවිත පරදුවට තබා සටන් වදියි. ඒ, තමා පණමෙන් ආදරය කරන පාරාදීසයක් බඳු දූපත, එහි අහිංසක ජනතාව පමණක් නොව, අවසානයේ මුළු මිහිතලයම මරණයේ සෙවණැල්ලෙන් බේරාගැනීමේ බලාපොරොත්තුවෙනි.

විද්‍යා ප්‍රබන්ධකරණයේ දැවැන්ත නිර්මාණකරුවා මයිකල් ක්‍රයිටන් සමඟ ත්‍රාසජනක නවකතාකරණයේ සම්මානිත නවකතාකරු ජේම්ස් පැටර්සන් එක්ව බිහි කළ, උද්වේගකර ප්‍රබන්ධය...

ISBN
9786244994015
පිටු ගණන (Pages)
499
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ඉරප්ෂන්
This book ඉරප්ෂන් Michael Crichton
රු. 2,250.00 රු. 2,500.00
කොංගෝ Michael Crichton
රු. 1,782.00 රු. 1,980.00
3 books selected
රු. 5,638.50 රු. 6,370.00
Save රු. 731.50 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉරප්ෂන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.