About this book
''උඹට ආයෙ අපේ ගෙදර දොරවල් ඇරෙන්නෙ නෑ...''
තාත්තා කීවේය. මම මෘදු සිනා පෑවෙමි.
''මොනවද නාත් මේ කියවන්නේ.... දුව ඔයා මොනවද මේ කරන්නේ... දූ බබා...''
''මං යනවා... ආයෙ කවදාවත්ම එන්නේ නෑ...''
''ඒක හොඳයි දැන් තේරුම් ගනියි අපි මොනවද කිව්වේ කියලා. අපි කිව්වා නේද මේ සමාජේ ජීවත්වෙන හැටි, එයාට තවත් මේ ගෙදර
ඉන්න බැහැ. මුලු රටම මට හිනාවුණා. මේ තරම් අවලම් විදිහටද අපි දරුවො හැදුවෙ....''
මං ආදරේ කළා... ඔයා තාත්තෙ කවදාවත් ආදරේ කරල තියෙනවද....?
Details
ISBN
9789550929382
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review