Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඉරුණු සාක්කුව සමග තවත් කතා 9 ක්

ඉරුණු සාක්කුව සමග තවත් කතා 9 ක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඔහු 'කොස්ෆෙට්' කොළ නැතුව මල් වලින් විතරක් රත්තරන් හදන්න මන්තරය හැදුවා.

ඒත්... අනේ! දෙවියනේ! ඒක කලින් මන්තරයට සමාන නැහැ... මෝනා සහෝදරයා දෙස බලාගෙන සිටියා. ඇය එක්වරම හයියෙන් කෑ ගැසුවා.

“සෝල්... නවත්තන්න... මන්තරය නවත්තන්න... ඔයාට මොකක්ද වෙනවා.... ඔයා පුංචි වෙනවා... පරක්කු වෙන්න කළින් නවත්තන්න.” මෝනා කෑ ගැසුවා.

ISBN
9789557010656
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉරුණු සාක්කුව සමග තවත් කතා 9 ක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.