ඉස්කෝලේ ගිය ගොළුබෙල්ලා
About this book
මෙය සරල මෙන් ම ආදර්ශවත් කතාවක් සහිත කතන්දර පොතකි. කියවන්නට උනන්දු දරුවන් වෙනුවෙන් සැකසුණු ලොකු අකුරු සහිත දරුවාට කතාව කියවා රස විඳීම පමණක් නොව, අවසානයේ අපූරු අත්වැඩ නිර්මාණයක් සිදුකරන ආකාරය දක්වා ඇත.
Details
ISBN
9786245977048
පිටු ගණන (Pages)
8
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review