Back to Top
ඉසිවරයා
Special Price
රු. 384.00
Regular Price
රු. 480.00
In stock
SKU
isiwaraya-kahlil-gibran-chintha-lakshmi-wijesooriya
Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලී ලද බලීල් ජිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂාවලින් ලියැවී ඇත.
මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස, කාලය, මරණ ආදී විවිධ මාතෘකා යටතේ දැක්වෙන ඉතා වටිනා දර්ශනික අදහස් මෙහි දැක්වේ.
Author | චින්තා ලක්‍ෂමි සිංහආරච්චි - Chintha Lakshmi Sinhaarachchi (11), Gibran Kahlil Gibran (4) |
---|---|
Publisher | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (518) |
ISBN | 9789559231226 |
---|---|
පිටු ගණන | 104 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review