ජීවතුන් අතර
About this book
ඔවුනගේ ගුවන් යානය කඩා වැටුණේ අහස උසට නැඟි කඳුවලින් වටව ගිය දැවැන්ත ඇන්ඩීස් කඳුයාය මැදදීය. බීරුම් දෙන සුළඟ හිම කැරළිද සමඟ හමා යන්නේ ගත සීතලෙන් හිරි වට්ටමිනි. ඔවුනට සෙවණකට ඇත්තේ තැලී පොඩි වී ගිය යානයේ බඳ කොටස පමණකි. වයින් බෝතල තුනක් හා චොකලට් පෙති කීපයක් හැරුණවිට ආහාරයකට වෙන යමක් නොමැත. මුලින්ම දිවි ගලවා ගත්තවුන් තිස් දෙනෙක් සිටියහ ඊළඟට විසිහත, දහ නවය හා අන්තිමේදී දහසය දෙනෙකි. මේ දිග හැරෙන්නේ දින හැත්තෑවක් පුරා හිම කතරේ අතරමංව ගෙවූ ඔවුනගේ අනුවේදනීය කතාවයි. මනුෂ්‍යයා සතු ඉවසීම ධෛර්යය හා අධිෂ්ඨානයේ කතාවයි.
Details
ISBN
9789556522464
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review