Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ජීවත්වීමේ කලාව

ජීවත්වීමේ කලාව

About this book

මේ ප්‍රංශ ගත්කරු අන්ද්‍රේ මොරොවා ගේ 

THE ART OF LIVING නම් සුප්‍රකට ග්‍රන්ථයේ 

පූර්ණ සිංහල අනුවාදයයි.

 

ඔබ පෙම්වතකු හෝ පෙම්වතියක නම් පෙම් කිරීමේ කලාව ගැන ද, ඔබ් විවාහකයකු 

නම් පවුල් ජීවිතය පිළිබඳ කලාව ගැන ද, ඔබ වැඩ කරන්නකු නම් වැඩි කිරීමේ 

කලාව ගැන ද, ඔබ නායකයකු නම් නායකත්වයේ කලාව ගැන ද, ඔබ මහලු වියේ 

පසුවන්නකු නම් මහලු වීමේ කලාව ගැන ද, මේ පොතෙහි අපූරු පාඩම් තිබේ. 

ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මේ පොත කියවා තිබේ. තව අයට තෑගි කර 

තිබේ. මිලියන ගණනක් මිනිස්සු දිවි ගමනෙහි මාර්ගෝපදේශකයකු ලෙස නිරතුරුව 

එය ළඟ තබාගෙන සිටිති. ඔබ කුමන තරාරමක අයකු වුවත් මේ පොත ඔබට 

ජීවත් වන සැටි නිසැකව ම පෙන්වා දෙයි.

ISBN
9789559348329
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජීවත්වීමේ කලාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.