ජීවිතය විඳවන්න නෙවේ, විඳින්න
About this book
20+ ඔයාටමයි
“මේ කතාව කොහොම පටන්ගෙන කොහොම ඉවර කරන්න ද කියලා මට තෙරෙන්නේ නෑ. හැබැයි කොහොම පටන්ගත්තත් ඉවර කරන්න ම වෙනවා. ඒක හරියට අපේ ජීවිතවල සිද්ධ වෙන සමහර දේවල් වගේමයි. මොකද ජීවිතේ සමහර දේවල් අපට හරි ඉක්මනට ළං වෙනවා වගේ ම අප නොහිතන විදියේ අවසානයක් එක්ක අපෙන් ඈතට වෙනවා. එහෙම හිතන් යද්දි වෙලාවකට හිතෙනවා විඳින්න තිබ්බ පුංචි ම තප්පරයත් අපි විදෙව්ව ද කියලා...”
Details
ISBN
9786249747265
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review