Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ජීවිතයේ පෙළගැස්ම

ජීවිතයේ පෙළගැස්ම

About this book

'ද තර්ඩ් අයි' ලියමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සාං රම්පා පැවසුවේ ටිබෙටයේ ලාමාවරයකු වූ තමා බ්‍රිතාන්‍ය ජාතික සිරිල් හෙන්රි හොස්කින්ගේ ශරීරය ඇතුළත ජීවත්වනවා කියාය. ආන්දෝලනාත්මක කෘති 18ක් ලියූ රම්පාගේ 'CHAPTERS OF LIFE' කෘතිය මෙසේ 'ජීවිතයේ පෙළ ගැස්ම' යනුවෙන් සිංහලට පරිවර්තනය වී තිබේ.

සෑම වසර දෙදහසකට වරක් මිනිසාට නිවැරදි මඟ පෙන්වන්නකු පෘථිවිය මත බිහිවන බව පවසන රම්පා මෙම කෘතියෙන් භාවනාව, මනෝකායෙන් ගමන් කිරීම, අධ්‍යාත්මික ලෝකයේ ඉහළටම ගමන් කළ යුතු ආකාරය, පද්‍යයන්හි සැඟවුණු මානවයාගේ හා විශ්වයේ රහස් ආදි බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා කරයි.

රම්පා මෙම කෘතියෙන් තව දුරටත් පවසන්නේ මරණයෙන් පසු අප යා යුතු ලෝකය අප සිතා සිටින ආකාරයේ තැනක් නොව සාමාන්‍ය මිනිසකු හට සිතන්නට පවා අසීරු ඉහළ මට්ටමක් කියාය.

ISBN
9789556970227
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Suranji
    .
    . ·
Write a review
Write a review

You're reviewing: ජීවිතයේ පෙළගැස්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.