Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / කැබලි - සූරිය ප්‍රකාශන

කැබලි - සූරිය ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

"...කාන්තාවක් සතු හැඟීම් වටහාගත හැක්කේ තවත් කාන්තාවකට ය, යන කීම විශ්වාසයට එකඟ නොවන්නකි. කාන්තාවක් සම්බන්ධයෙන් පමණක් නොව පුරුෂ පාර්ශවය සම්බන්ධයෙන් ද එය එකඟ වීමට තරමක් අපහසු කරුණකි...”

"...කුබෝ හිමින් සීරුවේ ඇගේ අත ඇල්ලුවේ ය. හත්සුඞ් ඊට විශේෂ කැමැත්තක් හෝ අකැමැත්තක් නොදැක්කුවත් වැරෙන් අත ගසා හරියි. එයින් දිරිමත් වන කුර්බෝ තව තවත් ඇය වෙත ළං විය. ඇගේ මුහුණට ආශ්වාස ප්‍රශ්වාස කළේ ය...”

"...වසන්ත ඉවත බලාගෙන ඊට කන් දුන්නේ වචනයකුද නොපවසමින් ය, කවදාවත් ම නැතිව අම්මා ඇය හා පැවසූ දේ තමාට පවසන්නට වූයේ කුමක් නිසා දැයි ඔහුට සිතා ගැනීමට නොහැකි ය. තමා තුළ සැකයක් මතුවී ඇතැයි සිතා එය දුරු කිරීමට ඇය පවසනවා විය හැකි ය...”

"...පැය ගණනක සිට යටිබඩ තෙරපූ අධික මුත්‍රා බර එක් විටම මුලු කය ම පෙළන්නට වූ බැවින් අසල තිබු පොදු වැසිකිළි සංකීර්ණයට ගොඩ වුණෙමි. නැවත මා බංකුව කරා යන විට ඒ මතට සුනඛයෙක් ගොඩ වී සිටියේ ය. මා පැළඳ සිටි ටයි පටිය සෙමින් සැලකිලිමත් ව ගලවා කලිසම් සාක්කුවේ දමා ගත්තේ හැඟීම් විරහිතව ය...

ISBN
9786245638949
පිටු ගණන (Pages)
84
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැබලි - සූරිය ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.