Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කැඩපත් රූපය

කැඩපත් රූපය

About this book
කලාව වින්දනය තුලින් තෘප්තිය ලබාදෙනවා. කලාත්මක සමාජ නිෂ්පාදන භාවිතයක් වන එය මානව ලලාසාවන් සඳහා අවකාශය තහවුරු කරනවා. එය වෛශයික අවශ්‍යතාවයෙන් ප්‍රේරනය වුනු මිනිසා එතෙක් මෙතෙක් සොයා ගත් විස්මිත නිෂ්පාදන භාවිතය ලෙස හඳුන්වන්න පුළුවන්. චිත්ත රූප ආශ්‍රයෙන් දැනුම සපයන නිසා එය බුද්ධි ගෝචරයි බහුවිධ මනෝගතීන් පුබුදු වන නිසා මනෝවිද්‍යාත්මකයි. රස ඉඳුරන් පිනවමින් සතුය දනවන නිසා සන්තුෂ්ටිදායකයි. සහෘදයා උත්කර්ශයට පත් කරමින් වසඟයට ගන්නා නිසා වසඟකාරීයි. සුන්දර මනෝභාවයන් ප්‍රකාශ කරන නිසා සෞන්දර්යාත්මකයි. හදවතට වඩාත් සමීප නිසා හෘදයාංගමයි. නිරන්තරයෙන් ජීවයෙන් පිරී ඇති නිසා සජීවියි. ජීවිතය වෙනස් කිරීමට මැදිහත් වන නිසා විප්ලවවාදියි. අනෙක් නිෂ්පාදනයන් වගේම කලාකරුවාද නිෂ්පාදකයෙක් බවට පත් වෙනවා. අනෙක් නිෂ්පාදනවලදී වගේම ඔහුත් අමුද්‍රව්‍ය භාවිතා කරනවා ඔහුට අමුද්‍රව්‍ය සපයන්නේ ඔහුමත් කොටසක් වු යථාර්තය ඒ කියන්නේ ඔහු ජීවත් වන සැබෑ ලෝකය.
ISBN
9789551558901
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැඩපත් රූපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.