Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / භවාන්තර බන්ධන

භවාන්තර බන්ධන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සසර පුරා අප විසින් කරනු ලබන හමාන්තර සංක්‍රමණවල දී බොහෝ විට අපේ ආත්මගත සහකරුවෝන් සහකාරියෝත් අප සමග එකටම මග ගමන් කරති. හදිසියෙන් හෝ අප ඇස ගැටෙන ස්ත්‍රියක හෝ පුරුෂයෙකු කෙරෙහි අපේ සිත ඇදී යන්නේ ඔහු හෝ ඈ භව ගමනේ දී දීර්ඝ කාලයක් තිස්සේ අප හා බද්ධ ව සුහදත්වයෙන් යුතුව සංක්‍රමණය වී ඇති නිසා ය.

විටෙක පෙම්වතුන් හා පෙම්වතියන් ලෙස, අඹු සැමියන් ලෙස මව හෝ පියා හෝ ලෙස සහෝදරියන් ලෙස, ගෝලයන් ගුරුවරුන් ලෙස හෝ අප සසර පුරා සැරිසනවා විය හැකි ය. සිදුහත් යශෝදරා, නකුල මාතා - නාකුල පියා, උන්මාද චිත්‍රා - දීඝ ගාමිණී, සාලිය - අසෝකමාලා, රාම - සීතා ප්‍රබල උදාහරණයන් ලෙස පෙන්වා දිය හැකි ය.

ISBN
9786245710942
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භවාන්තර බන්ධන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.