කදිම පාසලේ හොඳම නිළිය
About this book
රඟපෑමේත්, වයලීන වාදනයේත් අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩීස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනෙයි. කදිම පාසල් පන්ති නායිකාවක වීමට එල්සි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක ළමයින්ගේ හපන්කම්, මෝඩකම් අතරේ ඕ'සලිවන් නිවුන් සොහොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයකට ද...?
Details
ISBN
9789553311412
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Samaradiwakara29/1,Ranwala ,Mithirigala
Write a review
Write a review