කැකියන්
About this book
කැකියන් - The Story of a Crow
ඔයාලට බඩගිනි නං මොනවා හරි කෑමට හොයාගන්න.
ඔයාලට කම්මැළි දැනුණොත් හොඳ නිස්කලංක මුල්ලකට ගිහින් ටික වෙලාවක් සැනසිල්ලේ නැවතිලා ඉන්න.
ඇඟට හොඳට ශක්තිය ඇතිව තෘප්තිමත් වෙලා ඉන්න බව තමන්ට දැනෙනව නං තටු විහිදල පියාඹන්න, සුළං රැල්ලට තමුන්ගේ මුහුණු පීරාගෙන යන්ඩ ඉඩ හරින්න.
ඉහළ ඈත නිල් ආකාසෙ දිහා බලලා ලෝකෙට කතා කරන්න.
ජීවිතේ කියන්නෙ මුළුමනින් ම ඔන්න ඕකට.
Details
ISBN
9789552133268
පිටු ගණන (Pages)
195
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review