කාල යන්ත්‍රය
About this book
එච්.ජී.වේල්ස් විසින් 1895 වසරේ දී රචිත The time Machine නම් වු විද්‍යා ප්‍රබන්ධයේ සිංහල පරිවර්තන ලෙස කාල යන්ත්‍රය නම් මෙම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක හා දේශක ප්‍රේමශාන්ත කුමාරසිරි මහතා විසින් සම්ප්‍රදනය කර ඇත.කාල යාත්‍රිකයෙකු කාල තරණය සඳහා යන්ත්‍රයක් නිපදවා එමගින් කාල තරණය කරන ආකාරය මෙම කතාවේ මතුපිට අර්ථය වූවත් මෙම කතාව තුළ සමාජ අසමතුලිතතාව මෙන්ම පන්ති භේදය පිළිබඳව ද ගැඹුරින් සාකච්ඡා කෙරේ.
කාල චාරිකාව ක්‍රිස්තු වර්ෂ 802,701 හි කතර වන අතර එහිදි ඔවුට කුඩා ළමයින්ට සමාන වැඩිහිටියන්ගෙන් යුත් සමාජයක් වන ඉලොයිවරුන් මෙන්ම වානරයන් වැනි ගුහාවාසී මෝලොක්වරුන්ද හමුවේ ඔවුන්ගේ ජීවිතය පිළිබඳව කුතුහලය සහ ත්‍රාසය දනවන අන්දමට මෙම පරිවර්තනය සිදු කර ඇත. එමෙන්ම මෙම කෘතිය තුළ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද එක සේ රසාස්වාදය කළ හැකි ලෙස සරල සුගම භාෂා විලාසයක් දක්නට ඇත.ප්‍රේමශාන්ත කුමාරසිරි මහතා කෘතහස්ත විද්‍යා ලේඛකයෙකි.එතුමා ළමා පරපුර තුළ විද්‍යාව ප්‍රචලිත කිරීමට ඉතාමත් වෙහෙසක් ගන්නා විද්‍යා ගුරුවරයෙකු එව අතර අතර විශේෂයෙන්ම තාරකා විද්‍යාව පිළිබඳ එතුමන් සතු දැනුම සුවිශේෂිය.
Details
ISBN
9786245712014
පිටු ගණන (Pages)
135
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review